Will EELAM be Re-Loaded? - ඊළාම් වෙන විධියකට එයිද?


පහත යොමුවේ ඇති අති භියකරු ප්‍රවෘතියට අනුව ජනපති තුමා 13 වෙනි සංශෝධනය සහමුලින් ක්‍රියාත්මක කිරීමට ඉන්දියානු  විදේශ කටයුතු ඇමති ක්‍රිෂ්ණාට පොරොන්දු වී ඇත.

මෙය හුදු පොරොන්දුවක් පමණක්ම වේවා යන්න ජාති මාමක කාගෙ කාගේත් එකම ප්‍රාර්ථනාවයි. දශක තුනක් තිස්සේ සිංහල බෞද්ධ මුළු ජනතාවටම මහා වේදනාවක් වූ ඊළාමය හෙළ ලේ අසීමිතව හලා වැළැක්වූවේ පර ඉන්දියානුවාගේ කැමැත්තට නැවත ඊළාමය වෙන අයුරකින් පිහිටුවීමට නොවේ.

 මේ  සංශෝධන වලට ඇතුලත් වන උතුරු නැගෙනහිර නැවත එක්කිරීම ඊ
ළාමයේ මායිම නීතියෙන් සකස් කර දෙනු ඇත, ඉඩම් හා පොලිස් බලතල ප්‍රාදේශීය සභා වලට ලබා දීම හරහා හකීම්ගේ අන්තවාදී, සන්නද්ධ  වහාබ් ඉස්ලාම් කල්ලිය පොලීසියක් බවට පරිවර්තනය කරණු ඇත. ඊට අමතරව අංකුර දෙමළ සන්නද්ධ කල්ලි පොලිසි ආකාරයට නිළ ඇඳුම් අන්දවා පර දෙමළ දේශපාළුවන් (TNA, ITAK ආදී) විසින්  හෙළයාට එරෙහිව භාවිතා කරනු ඇත.

කොටින්ම වළකන ලද නින්දිත ඊළාමය ඉන්දියානු උවමනාවට නැවත් උපදිනු ඇත. අතුරු ඵල ලෙස
හකීම්ගේ සන්නද්ධ ඉස්ලාමය නැගෙනහිර බලය සියතට ගනු ඇත.

සිංහලයෝ වහාම එකාවන්ව අප ස්වෛරී ජාතියට එරෙහි මේ නින්දිත ඉන්දියානු බලපෑමට විරුද්ධ විය යුතුය. මෙයට ආරම්භයක් වශයෙන් අපගේ අප්‍රසන්න භාවය ඉන්දියාවට දැක්වීමට ක්‍රමයක් තනි තනි අප කාහටත් ඇත. අපි මෙතැන් පටන් ලංකා IOC තෙල් වලින් පටන් ගෙන ඉන්දියාවෙන් මෙරටට ගෙන්වන වාහන දක්වා සියල්ල මිළට ගැනීමෙන් වැළැකිය යුතුය. කොහොමත් තත්වයෙන් බාල ඉන්දියානු නිෂ්පාදන සහමුලින් ප්‍රතික්ෂේප කල යුතුය. මේ ඔස්සේ ක්‍රියාත්මක වීම ජාතියට හිතැති අප කාගේ කාගේත් වගකීමයි.


Full implementation of 13th Amendment, President tells Krishna

TUESDAY, 17 JANUARY 2012 13:46
E-mailPrint
President Rajapaksa has promised Indian External Affairs Minister S.M. Krishna the full implementation of the 13th Amendment. (DS)


If this is true, then we Sinhalese must unite and protest in massive numbers to avert it.
Otherwise the separation of our motherland cannot be stopped. Merger of North and East, land and Police powers to PC's is the road to EELAAM.

This is INDIAN Pressure

We must reject INDIAN goods to protest it.

" Mother and Motherland are Nobler than Heaven "

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.