JHU Press Conference - 2012-03-23 දා විශේෂ දේශනයට සවන් දෙන්න



කොළඹ 7, පුස්තකාල හා ප්‍රලේඛන ශාලාවේදී පැවති ජාතික හෙළ උරුමය - විශේෂ මාධ්‍ය හමුව අවස්ථාවේ පැවැත්වූ දේශනය බාගත කරගැනීමට හා සවන්දීමට පිවිසෙන්න.

http://www.4shared.com/mp3/XSChQCJ3/file.html



JHU Press Release 23-03-2012




ධර්ම රාජ්‍යයකට පාර පෙන්වාදීමට තරම් ශක්තිය හා කොන්ද ඇති ලංකාවේ එකම දේශපාලන පක්ෂය වන ජාතික හෙළ උරුමයේ උතුමන්ට මුරගල අපගේ ගෞරවනීය නමස්කාරය. විශ්ව සත්‍යය වන බුදු දහමින් ඈත් වෙමින් නින්දිත සමාජ සංස්කෘතියක් කරා පල්ලම් බසිමින් විනාශය කරා ඇදී යන සිංහල බෞද්ධ සියල්ලට ඔබගේ අගය තේරුම් ගිය දාක මව්බිම තුලම අවජාතක පාහර සුළුජාතීන් ඉදිරියේ සිංහල බෞද්ධයා බලු වීම නවතිනු ඇත. එදවස එනතෙක් අපි ඇඟිලි ගනිමින් බලා සිටිමු.

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.