MOSQUE IN AKURESSA - වහාම පොළොවට සමතලා කල යුත්තේ ඇයි




Islamic Attack  Showing COW Blood Thirst : ගව ලේ පිපාසය පෙන්වන ඉස්ලාම් ප්‍රහාරය.

Divaina 03rd March 2012
අකුරැස්සේ දේවස්ථානයක බිලි පූජාවක්‌!

ප්රදේශවාසී හිමිවරුන්ගේ දැඩි විරෝධය
මාතර - චන්ද්රදාස කොඩිතුවක්කු
අකුරැස් ප්රදේශයේ මුස්ලිම් දේවස්ථානයක පැවැත් වෙන උත්සවයකට ගවයින් විශාල ප්රමාණයක්ඝාතනය කිරීමේ සූදානමක්ක්රියාත්මක වෙමින් තිබෙන බවට ආරංචි වී ඇතැයි මාතර තරුණ බෞද්ධ සමිතියේ සමාජ සේවා අංශයේ සභාපති නන්දන දේව කුමාර මහතා පවසයි.
බෞද්ධ විහාර-ස්ථානයක් මෙම දේවස්ථානය අසල තිබෙන බවට පවසන මහතා මෙම සිද්ධියට එරෙහිව මාතර ප්රදේශයේ බෞද්ධ විහාරස්ථානවල නායක හිsමිවරු දැනටමත් තම විරෝධය පළ කර ඇතැයි පැවැසීය.
එහි ප්රථම පියවර ලෙස පසුගිය පළවැනිදා දින මාතර වෙහෙරහේන පූර්වාරාම රාජමහා විහාරාධිපති සමස් ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ උපදේශක ශාස්ත්රපති කෑගල්ලේ රතනසාර නායක හිමි සහ තවත් හිමිවරුද මාතර තරුණ බෞද්ධ සමිතියේ නිලධාරීහු හා නීතිඥ පී.ඩබ්. ගුණවර්ධන මහතා ගව ඝාතනයට විරෝධතාවය දක්වමින් මෙය නතර කරන ලෙස ඉල්ලා මාතර පොලිස්අධිකාරි විජය ශ්රී දමයන්ත මහතා හමුවීමට ගියහ.
මෙම සාකච්ඡාවෙන් පසු අදහස්දැක්වූ කෑගල්ලේ රතනසාර හිමි නිර්මල බුදු දහම පවතින මෙවැනි රටක අපට මෙවැනි දේ ඉවසා දරා ගෙන සිටිය නොහැකියි. මහා සංඝරත්නය විදියට මෙයට එරෙහිව පාරට බැසීමට සූදානම් යෑයිද මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ අව-ධානය යොමු වෙන්න ඕනෑ යෑයි පැවසූහ.
මාතර තරුණ බෞද්ධ සමිතියේ සමාජ සේවා අංශයේ සභාපති නන්දන ප්රේමකුමාර මහතා ප්රාදේශීය සභාවෙන් ගවයින් 15 දෙනෙක්ඝාතනය කිරීමට අවසර ලබාදී ඇති බවට දැන ගත්තා. අපි හිතනවා ඊට වැඩි ප්රමාණයක්ඝාතනය වෙන්න පුළුවන් කියලා. බෞද්ධ රටක මෙවැනි දේවල් සිදු වෙන්න ඉඩ දෙන්න බැහැ. දකුණේ ජනතාව හැටියට එක සත්වයෙක්වත් මරණවාට අපි විරුද්ධයි. ඊට විරුද්ධව තහනම් නියෝගයක්ගන්න අපි උත්සාහ ගන්නවා.
මාතර පොලිස්අධිකාරි විජය ශ්රී දමයන්ත මහතා - මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්රදේශයේ නායක හිමිවරුන් සහ තවත් පිරිසක්මා හමුවුණා. පිළිබඳව සාකච්ඡා කළා. දකුණු පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ් පොලිස්පති ලලිත් ජයසිංහ මාතර දිස්ත්රික්ලේකම්තුමිය, අතුරලිය ප්රාදේශීය ලේකම් වරයාට ප්රාදේශීය සභාවේ සභාපති වරයාට මෙම සිද්ධිය පිළිබඳව දැනුම් දුන්නා. එළ ගවයින් පිරිමි සතුන් 15 දෙනකු ඝාතනය කිරීමට නීත්යනුකූල අවසරයක්ලබා දී ඇති බවට අතුරලිය ප්රාදේශිS සභාව දැනුම් දුන්නාය මෙම උත්සවය අතීතයේ සිට පැවත එන්නක්බවට තොරතුරු ලැබී තිබෙනවා.
අතුරලිය ප්රාදේශීය සභාවේ සභාපති නිහාල් සිල්වා මහතා- මෙම දේවස්ථානයේ පවත්වන උත්සවය අතීතයේ ගම් සභා පැවැති කාලයේ සිටම පැවත එනවා. රජය අතිවිශේෂ ගැසට්නිවේදනයකින් මෙය රාජ් උත්සවයක්විදියට ගැසට්කර තිබෙනවා. මෙම වාර්ගික උත්සවය සඳහා දේවස්ථානයේ ලේකම් ගේ ඉල්ලීම මත එළගවයින් පිරිමි සතුන් 15 දෙනෙක්ඝාතනය කිරීමට තාවකාලික අවසර පත්රයක්ලබාදී තිබෙනවා. පෞද්ගලිකව සත්ව ඝාතනය මමත් අනුමත කරන්නේ නැහැ.
මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න.  

1 comment:

  1. ගව ඝාතනය තහනම් කිරීමට රජයට කොන්ද පණ නෑ

    ReplyDelete

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.