RAVI/CB/ExCJ/SF/UNP/JVP - ජිනීවා ව්‍යසනය හමුවේ රටට එරෙහි හැතිකරය ගැන බිඳක්



අපගේ රට නිරන්තර දෙමළ ජාතිවාදයේ අනිටු විපාක වලට යට වෙමින් යන්නේ කාටත් නොදැනෙන්නටය, ඉතා අල්ප වශයෙන් මාධ්‍ය හරහා මේවා හෙළි වුවද බහුතරයක් ද්‍රෝහී කම් යට ගසනු ලැබේ.

උගත් පාඩම් කොමිසම් වාර්ථාව කොටින් යොදා බිහි කරපු එකකි. එය තමිනාඩුවට හා ඇමෙරිකාවට මෙතරම් රසවත් වීමේ රහස එයයි. එය සුළුවෙන් හෝ ක්‍රියාත්මක වූ දාට ඊලම නීත්‍යානුකූලව ලබා දුන්නා හා සර්ව සම තත්වයකට පදනම වැටේ. මේ රටට ද්‍රෝහී නපුංසක පක්ෂ වලින් එක්සත් ජාතික පක්ෂය මූලික වේ.  රවී කරුණායක නම් ගොම්බෙටි මුහුණක් සහිත දූෂිත කැනහිලා LTTE කුමණ්ත්‍රණ වෙනුවෙන්  සිය දූගඳ හමන මුව විවර කරන්නේ මෙසේයි.





සරත් ෆොන්සේකා ගැන පොඩ්ඩක් විමසා බලමු. යුධ අත්දැකීම් අතින් පොහොසත්ව, ජේෂ්ඨව සිටියද කලින් රජය තුල ඔහුගේ තත්වය කුමක්ද? විධායක බලතල සිය සල්ලාලකම, බීමත්කම වෙනුවෙන් යොදාගත් තුච්ඡ චන්ද්‍රිකා වෙසඟන ඔහුට අඩු තරමින් ලැබිය යුතු උසස්කම්වත් නොදී කුණු මුල්ලේම තැබීය. සිය පවුලට මවගේ පාලන කාලයේ අහිමි වූ සිය ගනන් ඉඩම් අක්කර වෙනුවෙන් මේ පාහර බැල්ලිය ඇති තරම් ජාතික ධනය සොරා කෑවාය. එම මුදල් වලින් මහා බ්‍රිතාන්‍යයෙන් මිළට ගත් ප්‍රසාද වලට වී චැනල් 4 ආදී තුප්පහි LTTE මාධ්‍ය හරහා සිය උපන් රටට, ජාතියට  දත නියවමින් ජීවත් වේ. මේ ද්‍රෝහී වෙසඟන කිසිදු විළි ලැජ්ජාවක් නොමැතිව සිතුනු විටෙක රටටද පය තබයි.

30 වසරක් යුද්ධය නිමා කිරීමට සරත් ෆොන්සේකා ගේ දායකත්වය තීරණාත්මක වූ බව අපි අවිවාදයෙන් පිළිගන්නා නමුත්. කොතරම් අත්දැකීම්, දක්ෂකම් තිබුණත් කුණු මුල්ලේම හිර කර තැබුවා නම් යුද්ධය වෙනුවෙන් සරත් ෆොන්සේකාට කල හැකි කෙං ගෙඩියක් නැති බවද රහසක් නොවේ.  මෙම හමුදා ජනරාල් වරයා මුල පටන්ම මනුෂ්‍ය ගුණාංග වලින් ඈත් වූ තරම සිය ජීවන සහකාරියගේ හිසට පන්සල් භූමියක් තුලදී තෙල් වත් කෙරූ සිද්ධිය හොඳම උදාහරණයයි.
අනෙක් හෙළිවූ සිද්ධි අතර සිය අති සාර්ථක හමුදා පාලන කාලය තුල, සහෝදර නිළදාරීන්ගේ පවුල් වලින් පවා පොළොං සෙය්යාවෙන් පලිගත් පුවත් විරල නොවේ, කාන්තා හමුදා නිළධාරීන් පවා අපයෝජන කල පුවත් වාර්ථා විය. ටෙන්ඩර් දූෂණ හරහා සිය පවුලේ දූෂිත බෑණාට හා බිරිඳගේ නෑයන්ට හමුදා ප්‍රතිපාදන යොමුකර කෝටි ගණනින් මුදල් ගරා ගත්තේය. මාධ්‍යයන් ඉදිරියේ කිඹුල් කඳුළු හෙළුවද, සරත් ෆොන්සේකා දියණිය හා බිරිඳද සාමාන්‍ය මනුෂ්‍යයන්ය. ජීවිතය පුරාවට තමන්ගේ වධකයා හිරේ සිටිනවානම් ඊට වඩා සැපතක් ඔවුනට නැත. නිදහස් වීමට මහරජුගෙන් සමාව ගෙන බලමුදැයි අන් අය ඉල්ලා සිටින විට එයට දියණිය හා බිරිඳ විරුද්ධ වීමේ අරුත මෙයයි.

මොහුගේ මේ අමනුෂ්‍ය ගුණාංග හෙළයේ මහා ශාපය වූ ප්‍රභාකරන් ගේ ගුණ හා ගලපා බලන්න. සිංහල ප්‍රභාකරන් අන් කවරෙකුවත් නොව සරත් ෆොන්සේකා බව තේරුම් යනු ඇත. දෙමළ ප්‍රභාකරන් නැසීමට ඉතිහාසය ඉල්ලමින් සිට ඇත්තේ සිංහල ප්‍රභාකරන් කෙනෙකි. කෙසේ හෝ ඔහු පහල විය, කොටියා සල්ලම් වීමට එය උපකාරී විය.

සිය ජනපතිවරණ සටනේදී ප්‍රභාකරන්ගේ දෙමව්පියන්ගෙන් වුවද මුදල් භාරගන්නා බව සරත් ෆොන්සේකා  ප්‍රසිද්ධියේ කීවේ සමහර විට ප්‍රභාකරන් සිය සහෝදරයෙක් බව ඒ වනවිට තේරුම්ගත් නිසා විය හැක. මේ ප්‍රකාශය ජාතිමාමක අපගේ ඇස් නිලංකාර වීමට කණ් හරහා වැදුනු අනපේක්ෂිත පහරක් විය. එපමණක්ද, සිය තුච්ඡ දියණිය හරහා ඉදිරිපත් කරන දේශද්‍රෝහී ජාත්‍යන්තර පෙත්සම් හරහා ඔහු අද සහයෝගය ඉල්ලන USA වලින් අත්ඩංගුවට ගත් රාජරත්නම් ගේ ලංකා ගැහැණිය විසින් මිලියන 200ක අතිවිශාල මුදලක් මොහුට දුන්නේ ජාතිය කුමක් වුවත්, ප්‍රභාකරන් ට හොඳම ආදේශකය මොහු බව තේරුම්ගත් නිසා නොවේද?. දූෂිත මිනිහෙක් හා විවාහ වූ, සංකර තුච්ඡ දියණිය ගේ ද්‍රෝහී ජාත්‍යන්තර පෙත්සම් මෙහෙයුම සාර්ථක වීම ජිනීවා පරාජයටද යම් උපකාරයක් වූ බව රහසක් නොවේ. හිටපු අග විනිසුරු සරත්  N. ද සිල්වා යනු නමගිය සල්ලාල දූෂිතයෙකි. 

ඔහු විසින් ඉරිදා පුවත්පතක ජෙනරාල්ට සුදුහුණු ගෑමේ අසාර්ථක උත්සාහයක්ද ගෙන තිබෙනු අපි දුටුවෙමු.


UNP නපුංසකයා බලන්න, පුදුම නොවන්න.


සරත් ෆොන්සේකා දැනටත් කල්ලි ගැසී ඇති  UNP/JVP පක්ෂ තරම් සිංහල ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට මරණීය පිල්ලි වූ වෙනත් පක්ෂය ඉතිහාසයේ සොයා ගන්නටවත් නැත. UNPය සිංහල හමුදාව සංහාරය කලේ  කොටි ලව්වාය. අනේක සාම ගිවිසුම් හරහා ඊලාම් යුද්ධයම සිංහලයාගේ මරණ මංචකය කලේ ඉතාම නිවට ආකාරයෙනි. JVPය සිය නායකයාගේ බඩගෝස්තරේ වෙනුවෙන් තරුණයන් සන්නද්ධ කර මහා සිංහල තරුණ සංහාරයක් හමුදාව ලව්වා කෙරෙව්වේය. ඉන්පසු සිංහල හමුදාවත් ඔවුන් විසින් වනසා දැමීමට උත්සාහ කලේය. ජාතියේ වාසනාවකට සෝමවංශ ආදී කොන්ද නැති මහල්ලන් මෙහෙයවන දියාරු විප්ලව වලට ජනතාව තව දුරටත් නොරැවටේ. අද මේ දෙගොල්ලෝම කල කම් පලදී, හොරි බල්ලන් මෙන් කන්පට ගසමින් වැතිර සිටී.
හෙළයේ මහ රජු, අතිගරු ජනපති තුමා, ජනරාල්ගේ අළු ගසා කුණු මුල්ලෙන් ඉවතටගෙන නියම තැන ලබාදී, හමුදාපති කාලය තුල ඔහුගේ සියළු පාප ක්‍රියාවලට සමාව දෙමින් යුද්ධය සාර්ථකව නිම කලේය. ඒ වෙනුවෙන් පමණක ජනරාල් විසින් ජනපති උතුමාගේ පා දිවිය පුරාම සේදිය යුතු තරම් ණයක් ඇත. නමුත් සිදු වූයේ කුමක්ද, නිදා සිටි සිංහල ප්‍රභාකරන් යුද්ධය නිමාවත් සමඟ නැගිටීමයි. සමහර විට යුද්ධය නැති පාළුව, ලේ පිපාසය මේ අමනුෂ්‍යයාට තදින් දැනෙන්නට ඇත. ලංකාවේ ප්‍රථම තරු 4 රේ ජනරාල් පදවිය, විශ්‍රාමයට පෙර ලැබීමත්, කොළඹ 07 ඉඩම් ප්‍රධානය කිරීමත්, තවත් අනේක ත්‍යාගත් එම ලේ පිපාසය නිවා නොදමයි.  මහරජුට එරෙහි හමුදා කුමණ්ත්‍රණ පවා සැලසුම් කිරීමට තරම් මේ මෘගයා සැහැසි විය.

ජීවිත කාලයටම හිරකර තැබිය යුතු, නිදහස් නොකරනු යැයි ජනතාව වීදි බැසිය යුතු, කෙළෙහිගුණ නොදත් සරත් ෆොන්සේකා යනු වීරයෙක් යැයි කවුරු හෝ සිතනවා නම් ඒකා UNP/JVP/LTTE ගැති නින්දිත, පාහර ද්‍රෝහී පාදඩයෙකි.






මෙවන් නින්දිත කැණහිලන් ගේන තවත් තර්කයක් නම් සරත් ෆොන්සේකා හිරේ වැටෙද්දී, නැගෙනහිර හිටපු කොටි නාකය කරුණා හෙවත් විනයාගමූර්ති මුරලිදරන් පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම වැරදි බවයි. කරුණා සම්බන්දව සිටි කොටි විසින් සංඝ ඝාතන පවා කරන ලදි, එම ඝාතන වලට මොහුගේ පෞද්ගලික සම්බන්ධය අපි නොදනිමු. කෙසේ නමුත් ඔහු කල සියළු බරපතල කර්ම වලින් කරුණාට නිදහසක් නම් නැත. හරියටම රහත් වුවද අංගුලිමාල තෙරුන්ට සිය කර්ම විපාක පල දුන්නාක් මෙනි. නමුත් විපාක අවම කරගැනීමේ හරි මාර්ගයට ඔහු අවතීර්ණ වී ඇති බව නම් ඉතා පැහැදිලිය. ඔහුට අනුව දැන් ඔහු බෞද්ධයෙකි. අජාසත් රජු පියා ඝාතනයෙන් ආනන්තරීය පාප කර්මය කරගන්නා ලදි. මරණින් මතු ඔහු ප්‍රතිසන්ධි ගත යුත්තේ අවීචියේය. නමුත් මරණයට පෙර ඔහු ඉතාම ශ්‍රද්ධාවෙන් තෙරුවන් සරණ යාමට තරම් වාසනාවන්ත විය. අනේක පින්කම් බුදු පාමොක් විෂයෙහි කරගන්නා ලදි. එම ප්‍රයෝග සම්පත්තිය (කුසල් කිරීම)  ඔහුට අවීචි ප්‍රතිසන්ධිය වළකාලන ලදි. අජාසත් රජු ඝෝර අවීචිය වෙනුවට ලෝකුඹු නම් ඔසුපත් නරකයේ ප්‍රතිසන්ධිය ලැබුවේ මේ නිසාය.

බුදු දහමින් ආලෝකයක් නොලත්
සරත් ෆොන්සේකා අමනුෂ්‍යයා සිය සීමාරහිත ලෝභී, මාන්නක්කාර චේතනා වල විපාක මෙලෝ වශයෙන් ගෙවමින් හිර ගෙයක් තුල දර පලමින් වෙසේ. ධර්මයේ සන්දිට්ථික ගුණය හෙවත් ඇස් පනාපිට පෙණෙන ගුණය මෙයයි. හෙළයෝ අපි කිසි කලෙකවත් මෙවන් ලෝභී, මාන චේතනා වල ගොදුරු බවට පත් නොවීමට මේ අවාසනාවන්ත ජෙනරාල්ව උදාහරණයට ගනිමු.

මේ ලිපියේ සඳහන් සියළු කැණහිලන්, කැණහිල් දේනුවන්  එකතුකොට අපේ කැණහිල් පිටුවට එක් කලෙමු. මතු ඡන්ද වලදී කැණහිල් අනුගාමිකයන් නොවීමට දේශප්‍රේමීන් සියල්ල මේ පිටුව ප්‍රයෝජනයට ගනිත්වා.


No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.