Dambulla Culprit - පුහුල් හොරා කරෙන් දැනේ


දඹුල්ල පූජා භූමියට මහා විනාශයක් සිදුවෙමින් පවතින බව අති පූජනීය ඉනාමලුවේ ශ්‍රී සුමංගල මහා නාහිමිපානන් විසින් අනතුර ජාතියට මතක් කර දුන්හ.  එම හිමිපානෝ ජාතිය දැනුවත් කලේ පුද්ගල නම් පවා සඳහන් නොකරමින් ගෞරවනීය ලෙසය. එම පුවත නැවත කියවා බලන්න.  ඊනියා සිංහල බෞද්ධ රටේ මහ ජාතියට තීරණාත්මක එම පුවත පවා ලැබුනේ අද දවසේ ඉතා විරල ජාතික හැඟීම ඇති දිවයින පුවත් පතට පින්සිදු වන්නටය.

දැයම ගඳ ගස්සන 15 වෙනි අවජාතක කැණහිලා


සිදුවූයේ කුමක්ද? පසු දිනම පුහුල් හොරා සිය කර, මුළු ජාතියටම දැනගන්නට ගසා දැමීමයි. ජනක තෙන්නකෝන් බණ්ඩාර නම් පාහර කැණහිල් බල්ලා සිය පස්චත් භාගය ඉස්ලාම් හම්බයින්ට පෑම වසා ගැනීම පිණිස පූජණීය හිමිනමට පවා කිසිදු ගෞරවයක් නොපෙන්වන සේ, උන් වහන්සේ අමූලික පට්‌ටපල් බොරු දෙසන සේ අති නින්දිත පුවතක් දිවයින පුවත්පත ඔස්සේම පළ කර ගත්තේය.  පාහර ද්‍රෝහියා එය කලේ සිය මීලඟ භවය අවීචියටම බාර කරමින් විය යුතුය. මුස්ලිම් අසූචිම කා මුළු දඹුල්ලම ගඳ ගැස්සූ මේ පාහරයා තම නම පවා නැවත නැවත කියමින් සිය පහත්බව ලොවට පෑවේ මෙලෙසයි.

http://www.divaina.com/2012/04/10/news21.html



ආගමික ස්‌ථාන සතු ඉඩම්
කිසිවිටෙක රජයට පවරාගන්නෑ
ඇමැති ජනක බණ්‌ඩාර තෙන්නකෝන්

ප්‍රියදර්ශන ලියනගේ

බෞද්ධ විහාරස්‌ථාන ඇතුළු ආගමික ස්‌ථාන සතු ඉඩම් රජය කිසිදු අවස්‌ථාවක නීති විරෝධී ලෙස නැවත රජයට පවරා ගන්නේ නැතැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතා "දිවයින" ට ඊයේ (9 වැනිදා) පැවැසීය.

වැඩිදුරටත් කරුණු දැක්‌වූ ඇමැතිවරයා මෙසේද කීවේය.

දඹුලු විහාරයට අයත් ඉඩම රජය කිසිම අවස්‌ථාවක නීති විරෝධී ලෙස පවර dගෙන නැහැ. පවරා ගන්න බලාපොරොත්තුවකුත් නැහැ. ජනක බණ්‌ඩාර තෙන්නකෝන් කියන මම හොඳ පිරිසිදු බෞද්ධයෙක්‌. අපි හැමවෙලාවෙම කටයුතු කරන්නේ මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා මතයි. තෙන්නකෝන්ලා කියන්නේ කවුද කියලා ජනතාව දන්නවා.

බෞද්ධ විහාරස්‌ථාන ඇතුළු ආගමික ස්‌ථානවල ඉඩම් රජයට පවරා ගන්නවා වෙනුවට අපි කරන්නේ ඔප්පුවක්‌වත් හරියට නැති පන්සල්වලට පූජා භූමි ඔප්පු ලබාදීමයි. මේ වනවිටත් බෞද්ධ විහාරස්‌ථාන ගණනාවකට අපි පූජා භූමි ඔප්පු ලබාදීලා තියෙනවා. ඉතිං කොහොමද අපි බෞද්ධ විහාරස්‌ථානවල ඉඩම් රජයට පවරා ගන්නවා කියන්නේ. එය අමූලික පට්‌ටපල් බොරුවක්‌.

එම බියකරු පුවතේ නවතම තත්වය අපි අති පූජණීය හිමි නමගේ වචනයෙන්ම දැන ගත්තේ "අද" පුවත්පත ඇසුරෙන්, ජාති මාමක හෙළයෙක් සැකසූ ලිපියක් ඇසුරිනි. සිංහල බෞද්ධ ඔබේ නෙත් කඳුලින් තෙමන්නට මේ ලිපිය සමත් නොවේදැයි බලන්න. 

 දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 67 වෙනි ප්‍රහාරය මෙන්න.


Attack to Destroy Dambulla: දඹුල්ල පූජා භූමිය වැනසීමේ ඉස්ලාම් ප්‍රහාරය.


දඹුල්ල පූජා භූමිය රැකගන්න පෙළ ගැසෙමු - ඉනාමලුවේ ශ්‍රී සුමංගල මහා නාහිමි.

සිදුවෙන දේවල් වලට රජය සහ ප්‍රදේශයේ දේශපාලකයින් වගකිව යුතුයි. 

අපි සාමකාමී උද්ගෝෂණ පටන් ගන්නවා. 


පක්ෂ වෙනත් බේද නොසලකා බෞද්ධ උරුමය රැකගන්න එකතුවෙන්න. 


දඹුල්ල පූජා භූමිය අවට විහාරයට අයත් ඉඩම් සංවර්ධනය මුවාවෙන් වෙනත් ආගමිකයන්ට විකිණීමේ ප්‍රයන්තයක් පවතින බවත් ඊට එරෙහිව මහානායක ඉනාමලුවේ ශ්‍රී සුමංගල ස්වාමීන්වහන්සේ ඉදිරිපත් වීම පිළිබඳවත් අප මෙයට පෙර ලිපි මගින් ඔබ දැනුවත් කරනු ලැබුවා.

දඹුල්ලේ ආදාහන මළුව හෙවත් ඉඳිගොල්ලෑව බෝක්කුව සීමාවේ සිට දඹුල්ල තානායම දක්වා ප්රසදේශය දඹුල්ල පූජාභූමියට අයත් බවත් ඉන් ඔබ්බට නව නගරයක් ලෙසත් ගැසට් නිවේදනයකින් "දඹුල්ල සංවර්ධන සැලසුම් යෝජනා ක්‍රමය" ලෙස ප්‍රසිද්ධියට පත් කළ බව මේ පිළිබඳව විශේෂ පුවත්පත් සාකච්ඡාවකට උන් වහන්සේ ප්‍රකාශකර තිබෙනවා.
මෙලෙස පංසල අවට ඉඩම් විහාරය සතු වීම නිසා ඉඩම් අහිමි වූ සාමන්‍යය මිනිස්සුන් හට බෙදා දීම සඳහා උන් වහන්සේ අක්කර 200 ක ඉඩම් ප්‍රමාණයක් රජයට ලබා දුන්නද ඒවා බෙදා දීමේදී අක්‍රමිකතා සිදුවී ඇත. 

මෙහි මුල් අදියර ලෙස පර්චස් 40 බැගින් පවුල් 142 කට ලබා දී ඇති අතර දේශපාලනඥයින්ගේ හිතවත්කම් මත එම ඉඩම් බෙදා දීම හේතුවෙන් සැබෑවටම ඉඩම් අහිමි වූවන් හට ඉඩම් නොලැබුනු අතර දෙවෙනි අදියරේදී පර්චස් 10 බැගින් බෙදා දීමට රජය තීරණය කල බව බවත් එහෙත් එයට ප්‍රදේශවාසින්විරුද්ධ වී ඇති අතරරජමහා විහාරය සතු ඉඩම් විකල්ප ඉඩම් ලෙස දී තිබියදීත් දිය යුතු බෞද්ධ ජනයාට නොදී වෙනත් අයට දීම සම්බන්ධයෙන් තමන් වහන්සේද විරුද්ධ බවයි උන් වහන්සේ ප්‍රකාශ කරනු ලබන්නේ.

මේ පිලිබඳ වැඩිදුර අදහස් දක්වන ඉනාමලුවේ ශ්‍රී සුමංගල ස්වාමීන්වහන්සේ

දැන් මේ ඇතිවෙලා තියෙන ගැටලුව මොකද්ද?
"දැන් රජයකියනවා දඹුල්ල පුජා භුමි සැලසුම් ක්‍රමය කන්දලම හන්දියෙන් නවත්වන්න කියල.මේකපුජා භුමි කප්පාදුවක්".

මෙහෙම කියන්න පසුබිම්වුනේ මොකද්ද කියල ඔබවහන්සේ දැනුවත්ද?
ඔව් මේකට පසුබිම්වූ කරුණ තමයි ඔතන තියෙනවා මුස්ලිම් පල්ලියක්.ඒ කියන්නේ මිට අවුරුදු 30 කට විතර කලින් උදුවාස් ලෙබ්බේ කියල මඩකලපුවේ ඉඳල ආපු මුස්ලිම් ජාතිකයෙක් වෙළඳසලක් පවත්වාගෙන ගියා.දැන් ඔහු නැහැ.


ඔහු පෞද්ගලිකව දෙවියන් ඇදහීම සඳහා ඔහු හදාගත් දේවස්ථානයක්.එක පොඩි මඩුවක්.උදාහරණයක් ලෙස බෞද්ධයන්ගේ ගෙවල් වල තියෙන බුදු මදුර වගේ.එහෙම කලේ මොකද, ඒ වෙද්දී මෙහෙම් මුස්ලිම් ජාතිකයෝ කව්රුත් හිටියේ නැහැ.පල්ලි තිබුනෙත් නැහැ.ඒ නිසා හදාගත්ත එකක් තිබුනා.දැන් මොකද කරලා තියෙන්නේ මේක දේවස්ථානයක් බවට පත්කරන්න කටයුතු කරලා.

මේ දෙයට මැදිහත්වෙලා ඉන්නේ කව්ද කියල ඔබවහන්සේ දැනුවත්ද?
ඔව්.මේකට මැදිහත්වෙලා ඉන්නේ දේශපාලඥයෙක්.පහුගිය දවස්වල මේ ආණ්ඩුවේ මුස්ලිම් ජාතික කැබිනට් අමාත්‍යවරයෙකු ජනක තෙන්නේකොන් අමාත්‍යවරයාත් එක්ක එතනට ගිහින් කියල තියෙනවා මේක හදාගන්න අවසර දෙන්න කියල.


පැහැදිලිවම මට මේ විස්තර කිව්වෙත් මුලිම් ජාතිකයෝ පිරිසක්.මොකද ඒගොල්ලෝ ඕක හදන්න හදපු හැමවෙලේම ප්‍රාදේශීය ලේකම් එයට විරුද්ධ උනා.මේක අනවසර ඉදිකිරීමක් කියල එක නැවැත්තුව.මොකද දඹුල්ල පුජා භුමිය ඇතුලේ තියෙන භූමියක කරන්න හදන නිසා.ඒ හැමවෙලාවෙම නවත්තපු මේ පල්ලිය දැන් හදන්නේ කොහමද කියල මම අහපු පැනයට තමයි කිව්වේ ජනක තෙන්නේකොන් අමාත්‍යවරයා මෙයට අවසර ලබාදුන් බව.

ඒ අතර දැන් තමයි දැනුම්දීම කරලා තියෙන්නේ කන්දලම හන්දියෙන් දඹුල්ල පුජා භුමිය කන්දලම හන්දියෙන් නවත්වන්න කියල.ඒ එක්කම ඊට එහායින් තව කොවිලකුත් හදනවා.ඒ ඇමතිවරයාගේම උපදෙස් මත දඹුල්ල පන්සලේ ගල පිටිපස්සේ තමයි ඒක හදන්නේ.

අපේ රටේ නායකතුමා බෞද්ධ නායකයෙක්.එතුමාට මේ පිළිබඳව දන්වුවේ නැද්ද ඔබ වහන්සේ.?
"ජනාධිපතුතුමා බෞද්ධ නායකයෙක් කියල වැඩි දෙනෙකුගෙ පිළිගැනීමක් තියනවා. ඉතින් බෞද්ධ නායකයෙක් නම් බෞද්ධ නායකයෙකුට උචිත පරිදි කටයුතු කරන්න ඕනෑ. අපි ජනාධිපති තුආටත් ඒ ගැන දන්වලා තියෙනවා. 


මේ ගම් වැසියෝ 1000 කට වැඩි ප්‍රමාණයක් ඊට මාස 06 කට විතර කලින් අත්සන් කරලා පෙත්සමක් ඉදිරිපත් කලා එතුමාට ඒ පූජා භූමි ව්‍යාපෘතිය ඉක්මනින් ඉවර කරන්න කියලා. ඒත් අඩුතරමින් පිළිතුරක්වත් නෑ. ඒකෙන් පැහැදිලි වෙනවා බෞද්ධයන්ගේ ඉල්ලීම් වලට එතුමා ඇහුම්කන් දීල නෑ කියලා. 

අපේ රටේ මහානායක හාමුදුරුවරු, අස්ගිරි, මල්වතු ඇතුළු අහානායක වරු රජයෙන් ඉල්ලපු ඉල්ලීම් රාශියක් තියෙනවා. ඒවා එකක්වත් කෙරුනෙ නෑ කියන එක තමයි මා නම් දන්නෙ. ඒ වගේම මල්වතු නාහිමියන් කියල තිබුනා උන්වහන්සේ කියන කිසි දෙයක් ආණ්ඩුව කරන්නෙ නෑ කියලා. 

නමුත් පසුගිය දවස් වල ළමා නිවාසයක් සම්බන්ධ කළ අපචාරයක් පිළිබඳ මාධ්‍යය වලින් ප්‍රචාරය වුන හැටියේ අගරදගුරු ප්‍රකාශයක් කරල තිබුනා. ඒක නිවැරදි කලේ නැත්නම් රාජ්‍යය නත්තල් උත්සව වර්ජනය කරනව කියලා. මොකක්ද ප්‍රතිඵලය? ඒ නඩුව නීතිපතිතුමා ඉවත් කර ගත්තා. ඇත්තටම එදා ඉදලා කලේ මේ බොරුව. මා අහන්නෙ ඇයි මෙහෙම කරන්නෙ? කවදද ඒව නවත්තන්නෙ? හැමදාම මෙහෙම බොරු කිය කියා බෞද්ධ ජනතාව රවට්ටන්න පුළුවන් ද?" 

මේ සම්බන්ධයෙන් සමස්ත බෞද්ධයන්ට ඔබ දෙන පණිවිඩය කුමක්ද?
"මෙලෙස විවිධ ක්‍රියා මඟින් අන්යාගමිකයින් බෞද්ධ පූජාභූමි විනාශ කරනවා. ඒවා ආක්‍රමණය කරනවා. මේවාට එරෙහිව නැගී සිටින්න ඕනෙ. මේවා අපේ පුද්ගලික දේපල නෙවෙයි. විහාරය සතු ඉඩම් උනත් මේවා සඟසතු දේපල. 


මේවා ආරක්ෂා කිරීම බෞද්ධයන්ගේ පරම යුතුකම. ඒ නිසා පක්ෂ දේශපාලනය පසෙකලා බෞද්ධයින් තම උරුමය ආරක්ෂා කර ගැනීමට නැගී සිටින්න කියලා. මේක ආගම් යුද්ධයක් නෙවෙයි. අපි යුද්ධ කරන්නෙ නෑ. හැබැයි අනිකුත් ආගමිකයන් සීතල යුද්ධ ප්රමකාශ කරල තියෙනවා. ඒ නිසා ගොළුවන් බිහිරන් වගේ නොසිට අවදියෙන් කටයුතු කරන්න ඕන. අද උතුරු නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කරල තියෙනවා. 

මේවා ගැන කිහිපදෙනෙක් කතා කරල තියෙනවා. ඒ කතා කරන ස්වාමීන්වහන්සේලාට මරණ තර්ජන එල්ල වෙලා තියෙනවා. උන්වහන්සේලා කතා කරන්නෙ තාන්ගෙ පුද්ගලික දේපලක් ආරක්ෂා කරගන්න නෙවෙයි. බෞද්ධ උරුමය ආරක්ෂා කරගන්නයි. ඒ නිසා බෞද්ධ ජනයා සියල්ල බේධ නොසලකා එකතු වෙන්න ඕන රට පුරා වෙන මේ බෞද්ධ උරුමය විනාශ කරන දේවල් වලට."

පූජාභූමි කප්පාදුවට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාර ඉතා සාමකාමීව ආරම්භ කරන බවත් සිදුවන සෑම සිදුවීමකටම රජය සහ ප්‍රදේශයේ දේශපාලකයින් වගකිව යුතු බවත් උන් වහන්සේ පවසා තිබෙනවා. 



- "අද" පුවත්පතේ පළවූ ලිපියක් ඇසුරිණි




ඉතිහාසය පුරාවට සිංහල බෞද්ධ අපේ එකම ගැලවුම් කරුවන් වන වීර සංඝ පීතෲන් වහන්සේලා විසින් මේ වෙනුවෙන් සංවිධානය කරන පූජාභූමි කප්පාදුවට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාර වලට බේද නොසලකා බෞද්ධ උරුමය රැකගන්න වහාම එකතුවෙන්න. පමා වී මැරෙන තුරාවට පසුතැවිලි නොවන්න.
 

මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න.  


1 comment:

  1. මෙ පාහරයා රටට ආදරේ ඈති එකෙක් නෙමෙයි. මු චන්ඩ්‍රිකගෙ ගෝල්යෙක්. ඒ කාලෙ සුදු නෙලුම් අරගෙන රන්ග තවලම දක්කපු එකෙක්.

    ReplyDelete

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.