DIRTY CUSTOMS - දූෂිත රේගුවෙන් රජයට පාඩු නොකලහැකි වූ සොච්චම කෝටි 435 යි



දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 134 වෙනි ප්‍රහාරය මෙන්න. 
 
Cigarette Smuggling Attack - රට දුම්වැටි බදු වංඡා ප්‍රහාරය
 


රේගුවෙන් ඇල්ලූ කෝටි 435 ක්‌ වටිනා
රට සිගරැට්‌ විනාශ කෙරේ

ඡායාරූප - රංජිත් විමලසිරි වැල්ලම්පිටිය
අනුර බාලසූරිය, ප්‍රභාත් විතාන



දුම්වැටි තොගය විනාශ කිරීමට පෙර මුදල් නියෝජ්‍ය ඇමැති සරත් අමුණුගම මහතා සහ රේගුවේ විශේෂ නිලධාරීන් විසින් පරීක්‍ෂා කරන ලද අයුරු.

නීති විරෝධී ලෙස ඩුබායි සිට මෙරටට ගෙනඑනු ලැබූ රේගු විශේෂ කාර්ය හා විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගනු ලැබූ රුපියල් කෝටි 435 ක පමණ වටිනාකමින් යුත් දුම්වැටි තොගයක්‌ රේගු දෙපාර්තමේන්තුව මගින් ඊයේ (22 දා) විනාශ කරන ලදී.

රේගු විශේෂ කාර්ය හා විමර්ශන අංශය මගින් පසුගිය වසර තුනකට ආසන්න කාලය තුළ අත්අඩංගුවට ගනු ලැබූ හත්කෝටි අනූලක්‍ෂයක්‌ පමණ වටිනා දුම්වැටි තොගයක්‌ මෙසේ විනාශ කළ බව රේගු අධ්‍යක්‍ෂ මාලි පියසේන මහතා සඳහන් කළේය.

මෙම දුම්වැටි තොගය වෙළෙඳ පොළට නිකුත් වූයේ නම් රටට රුපියල් කෝටි 218 ක බදු ආදායමක්‌ අහිමි වීමට තිබූ බවද හෙතෙම පැවැසීය.

මැදපෙරදිග රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ ගුවන් ගමන් බඩු ලෙස ව්‍යාජ නම් ලිපිනයන් සඳහන් කරමින් මෙම දුම්වැටි තොගය මෙරටට එවා තිබිණි.

මෙම සිගරට්‌ රෙදි සෝදන පවුඩර් ඇසුරූ පෙට්‌ටි තුළ හා සෝµd තුළ සඟවා ආදී විවිධ ක්‍රම භාවිතා කරමින් මෙරටට එවා තිබිණි.

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ජගත් විඡේවීර මහතාගේ උපදෙස්‌ මත රේගු විශේෂ කාර්ය හා විමර්ශන ඒකකයේ අධ්‍යක්‍ෂ මාලි පියසේන මහතාගේ අධීක්‍ෂණය යටතේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නිහාල් ජයසේකර, රේගු අධිකාරී පරාක්‍රම බස්‌නායක, නියෝජ්‍ය රේගු අධිකාරි කමල් පද්මසිරි යන මහත්වරු පරීක්‍ෂණ සිදු කළහ. රේගු විශේෂ කාර්ය හා විමර්ශන අංශයේ හා සුරාබදු දෙපාර්තමේන්තුවේ ජාතික දුම්කොළ හා මද්‍යසාර අධිකාරියේ අධීක්‍ෂණය යටතේ මෙම දුම්වැටි තොගය විනාශ කර ඇත.


http://www.divaina.com/2013/01/23/news20.html
 

ඉස්ලාමයට ඔබේ විරෝධය පල කරන්න
 
අපිට හලාල් මැලිබන් එපා!


හම්බයෝ, ද්‍රෝහියො පන්නන පෙත්සම


මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න

  

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.