TRICKY ATTACK - නිවට හම්බයන්ගේ එනසාල් ජාවාරම




දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 128-129 වෙනි ප්‍රහාර මෙන්න. 
Enasaal/Bad Feeding Bottle Attack:  ඉස්ලාම් එනසාල්/ ජරා කිරි බෝතල් ජාවාරම් ප්‍රහාරය
 


කිරි බෝතල් උඩ; හොර එනසාල් යට

අනුර බාලසූරිය



මගී ගුවන් භාණ්‌ඩ යයි ප්‍රකාශ කරමින් වංචනික ලෙස මෙරටට ගෙනවිත් තිබූ රුපියල් එක්‌ කෝටි පනස්‌ ලක්‍ෂයක්‌ පමණ වටිනා එනසාල් කිලෝ දසදහසකට අධික තොගයක්‌ අත්අඩංගුවට ගැනීමට රේගු විශේෂ විමර්ශන අංශය ඊයේ (04 දා) සමත් විය.

මැද පෙරදිග රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ ගුවන් ගමන් භාණ්‌ඩ යෑයි ප්‍රකාශ කරමින් ව්‍යාජ නම් හා ලිපිනයන් භාවිතා කරමින් මෙම එනසාල් මෙරටට එවා තිබුණි.

විශාල ප්‍රමාණයේ පෙට්‌ටි 17 ක බහා මතුපිටට නොපෙනෙන පරිදි ළදරු කිරි බෝතල් හා රූපලාවන්‍ය භාණ්‌ඩවලින් අසුරා ඊට යටින් එනසාල් අඩංගු පෙට්‌ටි ඉතා සූක්‍ෂම ලෙස සඟවා තිබී ඇත.

ඩුබායි සිට එවා තිබූ මෙම එනසාල් තොගය ගෝතමාලාවෙන් ගෙන්වා ඇති බවත් එරට එනසාල් ගෙන්වීමට ශාඛ ආරක්‍ෂණ පනතින් අනුමැතිය නොලැබෙන බව රේගුව සඳහන් කරයි.

මගී ගුවන් භාණ්‌ඩ ලෙස ගුවන් මගින් මෙරටට එවා තිබූ මෙම එනසාල් කටුනායක බැඳුම්කර ගබඩාවක්‌ සඳහා ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබියදී රේගු විශේෂ විමර්ශන අංශයේ අධ්‍යක්‍ෂ මාලි පියසේන මහතාට ලැබුණු තොරතුරක්‌ අනුව අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

එනසාල් තොගය නොපෙනෙන ලෙස සඟවා තැබීමට ඊට මතුපිටින් අසුරා තිබූ ළදරු කිරි බෝතල්ද දරුවන්ගේ භාවිතයට නුසුදුසු ඒවා බවද හෙළි වී තිබේ.

මෙම මහා පරිමාණ ජාවාරම පරීක්‍ෂා කර බැලීමට රේගු අධ්‍යක්‍ෂ මාලි පියසේන මහතා සමග රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ජගත් විඡේවීර මහතාද ඊයේ පස්‌වරුවේ එම ස්‌ථානයට පැමිණියේය.

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ජගත් විඡේවීර මහතාගේ උපදෙස්‌ පරිදි රේගු අධිකාරීන් වන ආතර් සිල්වා, ආර්. ඒ. ඡේ. බුද්ධදාස, නියෝජ්‍ය රේගු අධිකාරින් වන සනත් ප්‍රනාන්දු, කමල් ශාන්ත සිරි, එස්‌. ආර්. ඇරැව්පොල, වයි. ඡේ. ස්‌වර්ණපාල, කේ. ශ්‍රී රන්ජන් යන මහත්වරු හා චාන්දනී සෙනෙවිරත්න මහත්මිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වති.



http://www.divaina.com/2013/01/05/news11.html



ඉස්ලාමයට ඔබේ විරෝධය පල කරන්න
 
අපිට හලාල් මැලිබන් එපා!


හම්බයෝ, ද්‍රෝහියො පන්නන පෙත්සම


මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න

  

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.