M P MOHOMAD AJMAAL - කිසි හිරිකිතයක් නොමැතිව බොරු කියන හම්බ ඇමතියා



දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 130 වෙනි ප්‍රහාරය මෙන්න. 
 
Islamic Lying Attack on Police:  ජේෂ්ඨ පොලිස් අධිකාරිට එරෙහි ඉස්ලාම් බොරු චෝදනා ප්‍රහාරය
 


එස්‌.එස්‌.පී මැක්‌සි ප්‍රොක්‌ටර් මට මරණ තර්ජන කළා
- බස්‌නාහිර මන්ත්‍රී මොහොමඩ් අඡ්මාල්

ඔය කියන දිනයේ මා සිටියේ ඕස්‌ටේ්‍රලියාවේ
- එස්‌.එස්‌.පී. මැක්‌සි ප්‍රොක්‌ටර්

චමින්ද සිල්වා

කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවක වරද පිළිගෙන ඊළඟ නඩු වාරයේදී එම නඩුව අවසන් කරගත යුතු බවට එස්‌. එස්‌. පී. මැක්‌සි ප්‍රොක්‌ටර් මහතා තමාට මරණීය තර්ජනය කළ බව බස්‌නාහිර පළාත් සභා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මන්ත්‍රී මොහොමඩ් අඡ්මාල් මවුජුඩ් මහතා ඊයේ (08 වැනිදා) පළාත් සභා සභාපතිවරයාට පැමිණිලි කළේය.

පළාත් සභා මාසික රැස්‌වීම ඊයේ (8 වැනිදා) බත්තරමුල්ලේ පිහිටි පළාත් සභා රැස්‌වීම් ශාලාවේදී එහි සභාපති සුනිල් විඡේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්‌විය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් මවුජුඩ් මන්ත්‍රීවරයා කියා සිටියේ තමාගේ ද්විත්ව ජංගම දුරකථන අංකයට ස්‌ථාවර දුරකථන අංකයකින් කථාකර තමා ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි මැක්‌සි ප්‍රොක්‌ටර් බවත්, නඩුව අවසන් නොකළහොත් ඊළඟ නඩුවට ඒමට ඉඩ නොතබන බවත් මරණීය තර්ජනය කළ බව ද මන්ත්‍රීවරයා සභාවට ප්‍රකාශ කළේය.

තමා සහ කොළඹ හිටපු නියෝජ්‍ය නගරාධිපති අසාද් සාලි මහතා අතර සිදුවූ වාහන ගනුදෙනුවක්‌ සම්බන්ධයෙන් අසාද් සාලිගේ මිතුරකු වන ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයා මෙසේ තමාට තර්ජනය කරන බවද මන්ත්‍රීවරයා කීය. මේ සම්බන්ධයෙන් පොලිස්‌ මූලස්‌ථානයට පැමිණිලි කළ බව ද කිය.

මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ගේ හා සභාපතිවරයාගේ අවධානය යොමුවීමෙන් පසු ජනාධිපතිවරයාට සහ ආරක්‌ෂක ලේකම්වරයා වෙත සිද්ධිය දැනුම් දී ඊළඟ සභා වාරයේදී ප්‍රගතිය පිළිබඳව සභාව දැනුවත් කරන බව ද සභාපතිවරයා කීය.

මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී මැක්‌සි ප්‍රොක්‌ටර් මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ මන්ත්‍රීවරයාට දුරකථනයෙන් කථා කළ බව කියන දින තමා ඕස්‌ටේ්‍රලියාවේ සිටි බවත් ඒ බව පොලිස්‌ මූලස්‌ථානයට දැනුම් දුන් බවත්ය.




ඉස්ලාමයට ඔබේ විරෝධය පල කරන්න
 
අපිට හලාල් මැලිබන් එපා!


හම්බයෝ, ද්‍රෝහියො පන්නන පෙත්සම


මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න

  

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.