LIFE THREATS - සැඟවෙන නිවට ඉස්ලාමිකයන්ගෙන් මාධ්‍යවේදීන්ට මරණ තර්ජන



දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 132 වෙනි ප්‍රහාරය මෙන්න. 
 
Life Threat Attack - මාධ්‍යවේදීන්ට එරෙහි මරණ තර්ජන ප්‍රහාරය


ජිහාඩ් සංවිධානයකින් මන්නාරමේ
මාධ්‍යවේදීන් තිදෙනකුට මරණ තර්ජන

දිනසේන රතුගමගේ

මන්නාරමේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් තිදෙනකුට මරණීය තර්ජන එල්ල කරමින් ජිහාඩ් නමැති සංවිධානයක්‌ මගින් ලිපි එවා ඇතැයි එම මාධ්‍යවේදීන් තිදෙනා පෙරේදා (16 දා) සවස මන්නාරම පොලිසියට පැමිණිලි කොට තිබේ.

මන්නාරමේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වන ඒ. ටී. මාර්ක්‌, µa. ආර්. ලැම්බට්‌ හා ජූඩ් පෙලිස්‌ටස්‌ යන තිදෙනාට මෙසේ මරණීය තර්ජන එල්ල වී ඇත්තේ මන්නාරම දිසාවිනිසුරු අන්තෝනි පිල්ලේ ජූඩ්සන් මහතාට රිෂාර්ඩ් බදියුදීන් ඇමැතිවරයා දුරකතනයෙන් තර්ජන එල්ල කළ අවස්‌ථාවේදී විනිසුරුවරයාට පක්‍ෂපාතීව ප්‍රවෘත්ති පළ කළ නිසා යෑයි එම ලිපිවල සඳහන් වී තිබේ.

තමන්ට එල්ල වූ මරණීය තර්ජනය ගැන පොලිසියට පැමිණිලි කළත් ආරක්‍ෂාව වෙනුවෙන් මෙතෙක්‌ කිසිදු වැඩපිළිවෙළක්‌ යොදා නැතැයි එම මාධ්‍යවේදීහු පැවසූහ.

පැමිණිල්ල ඔස්‌සේ පරීක්‍ෂණ පවත්වාගෙන යන නමුත් තර්ජනය කළ පිරිස ගැන මෙතෙක්‌ තොරතුරු අනාවරණය වී නොමැති බව මන්නාරම පොලිසිය පවසයි.


ඉස්ලාමයට ඔබේ විරෝධය පල කරන්න
 
අපිට හලාල් මැලිබන් එපා!


හම්බයෝ, ද්‍රෝහියො පන්නන පෙත්සම


මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න

  

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.