DUBAI CIGARS - රේගුවේ කණින් රිංගන හම්බ කපටිකම්



දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 164-165 වෙනි ප්‍රහාර මෙන්න. 
 
Cigarette Smuggling / Health Attack on Nation   - හෙළ සුවසෙත වනසා බදු මුදලුත් කොල්ල කෑමේ ඉස්ලාම් ප්‍රහාරය



කෝටි එකොළහක සිගරට්‌ තොගය
රේගුවෙන් පන්නන්න හැදු හැටි!

මුළුමනින්ම ගත් කල දුම්වැටි විකිණීමම ජාවාරම්කාරී වෙළෙ¹මක්‌ බව ලෝකයා පිළිගෙන හමාරය. සුජාත වෙළෙ¹මක්‌ ලෙස තවම පැවැතියත්, දුම්වැටියෙන් මානව සංහතියට කටින විනය හේතුවෙන් එය සදාචාර සම්පන්න නොවන වෙළෙ¹මක්‌ ලෙස හංවඩු ගැසී තිබේ. එම වෙළෙ¹ම තුළ ද හොර ජාවාරම් සිදුවෙමින් පවතින අතර එය පහසුවෙන්ම හැඳින්විය හැක්‌කේ කම්බ හොර ජාවාරමක්‌ ලෙසය. පසුගිය සතියේ වාර්තා වූ පරිදි රුපියල් කෝටි 11.5 ක හොර සිගරට්‌ කන්ටේනරයක්‌ රේගුව විසින් අල්ලාගෙන තිබිණි. ඒ සඳහා පැනවූ දඩය, ශ්‍රී ලංකා ඉතිහාසයේ හොර සිගරට්‌ තොගයක්‌ සඳහා පනවන ලද ඉහළ දඩ මුදල වූ අතර එය රුපියල් කෝටි 67 ක්‌ විය.


කතාව සැකෙවින් ගතහොත් මෙසේය. හොර සිගරට්‌ කන්ටේනර් ගණන් ගෙන්වීමේ ජාවාරමක්‌ කලක පටන් කරගෙන යන අයුරු රේගුවේ උකුසු ඇසට ලක්‌වී තිබිණි. වෙනත් බඩු අස්‌සේ සිගරට්‌ සඟවාගෙන ඒමේ සිට වෙනත් දෙයක්‌ ගෙන්වන මුවාවෙන් සිගරට්‌ ගෙනඒම තෙක්‌ මේ ජාවාරම පළල් වී තිබිණි. නිරන්තර පරීක්‍ෂාව ඔස්‌සේ විටින් විට මෙම සිගරට්‌ තොග රේගුව විසින් අල්ලාගෙන තිබිණි.

අරාබිකරයේ සිට සිගරට්‌ හොර පාරෙන් ගෙන ඒමේ ජාවාරමක්‌ පිළිබඳව රේගුවට තොරතුරු ලැබෙන්නේ මේ අතරේය. රේගු ආදායම් අධීක්‍ෂණ ඒකකයේ ප්‍රධානී මාලී පියසේන විසින් මෙම තත්ත්වය පිළිබඳව සිය නිලධාරීන් දැනුවත් කර පූර්ව සූදානමක සිsටිනුයේ එවැනි ජාවාරම් හසු කර ගැනීමේ දැඩි අවශ්‍යතාව නිසාමය.

ඩුබායි හී සිට දැව භාණ්‌ඩ ගෙන්වන මුවාවෙන් සිගරට්‌ ගෙන්වීමට පිරිසක්‌ සූදානම් වන බව රේගුවට ආරංචි වන්නේ මෙම දැඩි සූදානමේ ප්‍රතිඵලයක්‌ ලෙසිනි. මේ හේතුවෙන් ඩුබායි සිට එන කන්ටේනර් පිළිබඳ විමසිලිමත් වන්න රේගුවට කාලය තිබිණි. මෙම විමසිලිමත් භාවය පහසු කර්තව්‍යයක්‌ නොවේ. විශාල කන්ටේනර් තොගයක්‌ අතුරෙන් හොර කන්ටේනර් අල්ලා ගැනීම නමක්‌ කියූ පමණින් ජනාකීර්ණ පිටකොටුවේදී මිනිසකු අල්ලා ගැනීම වැනිය.

මාස ගණනාවක සිට විමසිලිමත් වීමේ ප්‍රතිඵලයක්‌ ලැබෙන්නේ පසුගිය මාර්තු 31 වැනිදාය. එදින ඩුබායි සිට පැමිණි නැවක කන්ටේනරයක්‌ තුළ ගෘහ භාණ්‌ඩ ඇතුළත් බවට රේගුවට සැකයක්‌ උපන්නේ, තමන්ට ලැබී තිබුණු තොරතුරු සමග එය මනාව ගැළපී තිබුණු නිසාය.

ඒ අනුව වරාය අධිකාරියට අදාළ කන්ටේනරය පිළිබඳව රේගු ආදායම් අධීක්‍ෂණ ඒකකය විසින් දන්වන ලදී. තමන්හට එම කන්ටේනරය පරීක්‍ෂා කිරීමට අවශ්‍ය බව වරාය අධිකාරියට නිල වශයෙන් දන්වා යෑවුවේ 31 දා දහවල් දෙකට පමණ වුවත්, එය රේගුවට නිරීක්‍ෂණයට අවකාශ ලැබුණේ රාත්‍රි එකට පමණය.

ඊට හේතු වූයේ එම නැවේ තිබූ කන්ටේනර් 1800 ක්‌ අතරින් මෙම කන්ටේනරය තෝරා ගත යුතුව තිබූ නිසාය. රාත්‍රී එක වනතුරු සිය පරිශ්‍රමය දැරූ රේගු නිලධාරීහු අදාළ කන්ටේනරය තම භාරයට ගැනීමට කටයුතු කළහ. පසුදා උදෑසන අටට පමණ රේගුව සතු අධි තාක්‍ෂණික ස්‌කෑන් යන්ත්‍රය මගින් මෙම කන්ටේනරයේ තිබෙන්නේ කුමන ද්‍රව්‍යදැයි පරීක්‍ෂා කළ අතර එතැනදී රේගු නිලධාරීන්ට ඇස ගැටුණේ, මෙහි ගෘහ භාණ්‌ඩ නොමැති බවත් සිගරට්‌ ඇතැයි යන සැකය තහවුරු වන මට්‌ටමේ කාරණාය. ඒ අනුව රේගු ආදායම් අධීක්‍ෂණ ඒකකයේ භාරයට කන්ටේනරය ගනු ලැබීය.

කන්ටේනරය ගෙන්වා තිබුණේ නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි මුස්‌ලිම් ජාතිකයකු විසිනි.

ඔහු විසින් ව්‍යාපාරයක්‌ ලියා පදිංචි කර තිබුණේa මාර්තු මාසයේය. එහි නමින් පළමු කන්ටේනරය ලෙස ගෙන්වා තිබුණේ රෙදි තොගයකි. දෙවැනි කන්ටේනරය වූයේ හොර පාරෙන් ගෙන්වන ලද මෙම සිගරට්‌ තොගයය.

රේගු නිලධාරීන් නාත්තණ්‌ඩියට යන්නේ, අදාළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීම සඳහා ය. නමුත් ඒ වනවිටත් එම ව්‍යාපාරිකයා එම ප්‍රදේශයෙන් පලා ගොස්‌ තිබිණි. ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීමෙන් දින කිහිපයකට පසු එහි ඇටෝර්නි බලය මෙම ව්‍යාපාරිකයා විසින් තවත් පුද්ගලයකුට පවරා තිබිණි. රේගුව තමන් පසුපස පන්නන බව දැනගත් මෙම දෙදෙනා පසුව නිSතිඥයන් මාර්ගයෙන් බාරවීමට පැමිණ තිබිණි. භාර වීමෙන් පසු ඔවුන් දෙදෙනා ඉදිරියේ කන්ටේනරය විවෘත කර බැලූ අතර, රේගුවේ උපකල්පනය සනාථ කරමින් එහි තිබුණේ සිගරට්‌ තොගයකි. තිබූ සිගරට්‌ තොගයේ වටිනාකම රුපියල් මිලියන 115 ක්‌ විය. මේ සඳහා දඩ මුදල ලෙස රුපියල් කෝටි 67 ක්‌ නියම කරනු ලැබීය. නමුත් ජාවාරම්කාර මුස්‌ලිම් ජාතිකයන් දෙදෙනාට මෙම දඩය ගෙවා ගැනීමේ හැකියාවක්‌ නොතිබිණි. මේ නිසා ඔවුන් අලුත් කඩේ මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර එහිදී දින දාහතරක්‌ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස නියෝග ලැබිණි.

මෙතැනදී මතුවන කාරණයක්‌ වන්නේ, මෙසේ දිගින් දිගටම හොර පාරෙන් සිගරට්‌ ගෙන එන්නේ ඇයිද යන්නය.

ඩුබායි වැනි රටක සිගරට්‌ටුවක සාමාන්‍ය මිල ශ්‍රී ලංකා මුදලින් රුපියල් දෙකකට ආසන්න වේ. රේගුව විසින් අල්ලා ගත් කන්ටේනරය තුළ තිබූ සිගරට්‌ ගණන ලක්‍ෂ 42 කට ආසන්නව තිබිණි. ශ්‍රී ලංකාවේදී සිගරට්‌ටුවක මිල රුපියල් 25 කි. එසේ බලනවිට මෙම සිගරට්‌ තොගය විකිණීමෙන් ලබාගත හැකි ලාභය කොපමණදැයි සිතා ගත හැකිය. ශ්‍රී ලංකා රජය සිගරට්‌ටුවකින් අය කර ගන්නා බද්ද රුපියල් 23 කි. මෙම සිගරට්‌ තොගය එළියට ගියේ නම් රජයට අහිමි වන ආදායම ලක්‍ෂ 966 ක්‌a පමණය. හොර පාරෙන් සිගරට්‌ ගෙන්වන්නන්ට හොඳ පාඩමක්‌ ලෙස පසුගිය සතියේ රේගුව විසින් මෙම සිගරට්‌ තොගය අල්ලා ගැනීමත් ඒ සඳහා රුපියල් කෝටි 67 ක දඩයක්‌ නියම කිරීමත් ගත හැකිය.

අනුර බාලසූරිය

http://www.divaina.com/2013/04/14/feature17.html


කපටි ඉස්ලාමයට ඔබේ විරෝධය පල කරන්න



මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න

  

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.