ISLAMIC DEVILS - ඉස්ලාමීය යක්ෂයෝ බඩදරු එළදෙනුන් මස් කරති



දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 167 වෙනි ප්‍රහාරය මෙන්න. 
 
Cow Slaughter Attack on Nation   - බඩදරු එළදෙනුන් මස් කිරීමේ ආගමික ප්‍රහාරය




කුළුමීමාකඩ අනවසර ගව ඝාතකාගාරය වටලයි

පැටව් බිහි කිරීමට ආසන්න එළගවයන් දෙදෙනකු මස්‌ කරලා

කැබිතිගොල්ලෑව - සේනානායක

ඉකුත්දා රාත්‍රි පොලිස්‌ විශේෂ කාර්ය බළකායට ලද තොරතුරකට අනුව හොරොව්පොතාන කුළුමීමාකඩ ගමේ පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක්‌ හදිසියේම වටලා ඇත. වැටලීම සිදු කරන විටත් බලපත්‍ර නීති සියල්ලක්‌ම උල්ලංඝනය කරමින් මසක්‌ පමණ කාල සිමාවක්‌ ඇතුළත පැටියා බිහිකිරීමට නියමිතව සිටි එළගවයන් දෙදෙනෙක්‌ ගෙල කපා ඝාතනය කර මස්‌කර සිටිමින් සිටි සැකකරුවන් හතර දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ විශේෂ කාර්ය බළකායට හැකි විය.

මෙම ඡායාරූපයෙන් දැක්‌වෙන්නේ ඝාතනයට ලක්‌වූ එළගව දෙදෙනාගේ කුසෙහි සිටි පැටියා එළියට ගෙන ඇදදමා තිබූ ආකාරයයි. ඒ වනවිටත් මවු එළදෙන කැබිලි කැබිලිවලට මස්‌කර තිබිණි. වැටලීම සුළු මොහොතක්‌ හෝ ප්‍රමාද වූවා නම් මේ කිරි කැටි වසු පැටියාද මස්‌කර මවු එළදෙනගේ මස්‌ ගොඩට එකතු කරන්නට මේ තිරිසන් ඝාතකයන් පියවර ගන්නවා ඇත. ඝාතනය කරන ලද එළගවයින්ගේ මස්‌ කි.ග්‍රෑම්. 103 ක්‌ හා කිලෝ 11.5 ක්‌ බරැති වසු පැටියා හා විවිධ වර්ගයේ පිහියා 03 ක්‌ අත් පොරවක්‌ නයිලෝන් කඹ 03 ක්‌ සමග සැකකරුවන් හතර දෙනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්‌ෂණ කටයුතු සඳහා හොරොව්පොතාන පොලිසිය වෙත භාර දී ඇත. සැකකරුවන් අතර ලොරි රථයේ රියෑදුරු මාදිපොල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් හුසේන්, ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචි රවුµaදීන්, රක්‌වාන ප්‍රදේශයේ පදිංචි මීරාන් සහීදු කලිමුන් රහුමාන් හා ගලේවෙල පදිංචි මොහොමඩ් අක්‌බර් යන අය වෙති.

වව්නියා, මන්නාරම, කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය අණදෙන නිලධාරි සහකාර පොලිස්‌ අධිකාරි අසිත රණසූරිය මහතාගේ උපදෙස්‌ පරිදි කැබිතිගොල්ලෑව කැලෑපුලියන්කුලම කඳවුරේ අණදෙන නිලධාරි එම්. එස්‌. කේ. ද සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ උ.පො.ප. කේ.ජී. යු. ජයසුන්දර පො.සැ. (31207) බණ්‌ඩාර, පො.කො. (32289) රත්නායක, පො.කො. (35931) නිහාල් යන නිලධාරීන් විසින් වැටලීම සිදුකර ඇත.


http://www.divaina.com/2013/04/16/provin01.html
 

කපටි ඉස්ලාමයට ඔබේ විරෝධය පල කරන්න



මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න


No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.