STOLEN LAND - හොරු අරගත් හෙළ ඉඩම්



දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 161 වෙනි ප්‍රහාරය මෙන්න. 
 
Attack on Government Land - රජයේ ඉඩම් කොල්ලකෑමේ  ඉස්ලාම් ප්‍රහාරය


රජයේ ඉඩම් අක්‌කර 2500 ක්‌ මුස්‌ලිම් පවුල් 1500 කට දීලා

ප්‍රියදර්ශන ලියනගේ

අවතැන් වූ පවුල් දැනට පදිංචි කරන මුවාවෙන් මන්නාරම, මුලතිව් සහ වව්නියා දිස්‌ත්‍රික්‌ක තුළ පිහිටි රජයට අයත් ඉඩම් අක්‌කර දෙදහස්‌ පන්සියයක්‌ මුස්‌ලිම් පවුල් එක්‌දහස්‌ පන්සීයකට බෙදාදීමට මුස්‌ලිම් දේශපාලනඥයකු පියවර ගෙන ඇත.

උතුරු නැගෙනහිර පළාත්වල රජය සතු ඉඩම් බෙදාදීම රජය සම්පූර්ණයෙන්ම නතර කර තිබියදී මෙම මුස්‌ලිම් දේශපාලනඥයා නීති විරෝධී ලෙස මුස්‌ලිම් පවුල්වලට ඉඩම් බෙදාදීමට යන්නේ ඉඩම් පිළිබඳ නීතිරීති අමු අමුවේ උල්ලංඝනය කරමිනි.

තමන්ට හිතවත් රජයේ නිලධාරීන්ගේ සහාය ඇතිව දේශපාලන බලය අයුතු ලෙස භාවිතා කරමින් සිදු කරගෙන යන මෙම ඉඩම් මංකොල්ලය නතර කිරීමට රජයට මේ වන විට නොහැකිවී තිබේ.

ඉඩම් නොමැති ජනතාවට ඉඩම් ලබාදෙන්නේ නම් එය ජාතීන් අනුව නොව අවශ්‍යතාව මත පදනම්ව කළ යුතු වුවත් ජාතීන් අනුව ඉඩම් බෙදාදීමට යැමෙන් සිදු වන්නේ සිංහල, දෙමළ, මුස්‌ලිම් ජනතාව අතර නැවතත් අර්බුදයක්‌ නිර්මාණය වීම බව ඉඩම් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියකු පැවසීය.


http://www.divaina.com/2013/03/31/news05.html

කපටි ඉස්ලාමයට ඔබේ විරෝධය පල කරන්න



මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න

  

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.