Defame Attack on Nation - සෙවන දෙන ජාතියට අපහාස කරවීමේ විදෙස් විරෝධතා ප්‍රහාරය

ශ්‍රී ලංකාවට එරෙහිව ලන්ඩනයේ දී මුස්‌ලිම් උද්ඝෝෂණයක්
සුජීව නිවුන්හැල්ල ලන්ඩනයේ සිට

මෙම උද්ඝෝෂණයේදී ඔවුන් කියා සිටියේ ශ්‍රී ලංකාවේ බෞද්ධයන් ශ්‍රී ලංකාවේ වෙසෙන මුස්‌ලිම් ජනයාට කරන තාඩන පීඩන නතර නොකළහොත් ඔවුන් ඒවාට පිළිතුරු දෙන්නේ ජිහාඩ් සංවිධානය හරහා බවයි. ශ්‍රී ලංකා රජය සාමයට කැමතිනම් තමන්ද සාකච්ඡා මාර්ගයට පිවිසීමට කැමැති යෑයි ඔවුහු පැවැසූහ.
මෙම උද්ඝෝෂණයට සහභාගි වූ අබූ යූසුෆ් (Abu Yusuf) නැමැත්තා කියා සිටියේ බෞද්ධ ධර්මය අවිහිංසාවාදී වුවත් ශ්‍රී ලාංකික බෞද්ධයන් එහි වෙසෙන මුස්‌ලිම් ජනයාට හිරිහැර කරදර කරන බවයි.
මෙහිදී කතා කළ අබු ටල්හා (AbuTalha) නමැත්තා කියා සිටියේ මුස්‌ලිම් ජනයාට තාඩන පීඩන එල්ල වන විටදී එක්‌සත් ජාතීන්ගේ යෝජනා එනතුරු බලා නොසිටින බවත් ඔවුන් ආයුධ සන්නද්ධ වී නැගී සිටින බවත්ය.
මෙවැනි උද්ඝෝෂණ පැවැත්වීමෙන් මුස්‌ලිම් ජනතාවට එරෙහිව නැගීසිටින රාජ්‍යයන් පිළිබඳ ලෝකයා දැනුවත් කළ හැකි බව පැවසූ අබු ටල්හා එවැනි රජයන් බලයෙන් පහ කරනතුරු සටන් කරන බවත් පැවැසීය.
http://www.divaina.com/2013/04/11/news11.html
කපටි ඉස්ලාමයට ඔබේ විරෝධය
පල කරන්න
මේ ව්‍යසන සියල්ල මැද, අපට
ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා
අවබෝධ කර දීමයි.
ඔබටත්
ජාතිය ගැන හැඟීමක් ඇති නම්,
පහත
ලිපිත් බලන්න.
No comments:
Post a Comment
Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.