KILL UNBORN AND WIN - හෙළ දරු කළලයටත් වෛර කරන ඉස්ලාම් සාමය



දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 162 වෙනි ප්‍රහාරය මෙන්න. 
 
Abortion Attack on Nation  - නූපන් හෙළයා ගබ්සා කිරීමේ ඉස්ලාම් ප්‍රහාරය

 


ගබ්සා එන්නත් මෙරටට ගෙන්වූ
පකිස්‌තානුවා රේගුවේදී දැලේ


ප්‍රභාත් විතාන සහ අනුර බාලසූරිය


ගබ්සාවන් සඳහා භාවිත කරන එන්නත් සහ මනෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ලබාදෙන බෙහෙත් පෙති නීති විරෝධීව මෙරටට රැගෙන ඒමට තැත් කළ පකිස්‌තානු ජාතිකයකු ගුවන්තොටුපළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් ඉකුත්දා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පකිස්‌තානු ජාතිකයා ගුවන්තොටුපළ භාණ්‌ඩ කිසිවක්‌ ප්‍රකාශ කිරීමට නොහැකි දොරටුවෙන් (ග්‍රීන් චැනල්) පිටවී යැමට උත්සාහ කිරීමේදී ඔහු ගැන සැක සිතූ රේගු නිලධාරීන් මොහු අත්අඩංගුවට ගෙන පරීක්‍ෂා කිරීමේදී මෙම නීති විරෝධී ඖෂධ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු විසින් ගබ්සාවන් සඳහා භාවිත කරන එන්නත් 1240 ක්‌ සහ මනෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ලබාදෙන බෙහෙත් පෙති 1130 ක්‌ තිබූ බවත් ඒවායේ වටිනාකම රුපියල් ලක්‍ෂ 72 ක්‌ වන බවත් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ අධිකාරි නිහාල් අලහප්පෙරුම මහතා "දිවයින" ට පැවසීය.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ සහකාර රේගු අධිකාරිවරුන් වන ප්‍රබුද්ධ පෙරේරා, එම්. අයි. රශීක්‌, ඒ. එම්. ආර්. සමන්ත, විෂාට්‌ රණසිංහ, දිනූෂ හෙට්‌ටිආරච්චි, ලලිත් රණතුංග යන නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ජගත් පී. විඡේවීර මහතාගේ අධීක්‍ෂණය යටතේ රේගු සමාජ ආරක්‍ෂණ අංශයේ අධ්‍යක්‍ෂ කේ. ඩී. නිකලස්‌ මහතාගේ උපදෙස්‌ පරිදි රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ අධිකාරි නිහාල් අලහප්පෙරුම මහතා වැඩිදුර පරීක්‍ෂණ සිදුකරන ලදී.

මේ පිළිබඳ රේගු පරීක්‍ෂණ පැවැත්වූ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ ඒ. කේ. එන්. වික්‍රමසිංහ මහතා මෙම ඖෂධ රාජසන්තක කර සැකකරුට රුපියල් දසදහසක දඩ මුදලක්‌ නියම කරන ලදී.


http://www.divaina.com/2013/04/01/news34.html


කපටි ඉස්ලාමයට ඔබේ විරෝධය පල කරන්න



මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න

  

1 comment:

  1. Keep update this page.. really worth.. please continue..

    ReplyDelete

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.