TIME TO CLEAN UP THE FLAG - සිංහ ධජය අපි අපිම පිරිසිඳු කර ගනිමු



සිංහල ජාතියේ ප්‍රෞඩත්වය, කොන්ද දීර්ඝ කාලීන මොළ සේදීම හරහා සහමුලින් බිඳ දමා ඇත. තවදුරටත් සිංහල කියා ජාතියක් නිල වශයෙන් නොපවතී. ඕනෑම රජයේ, පෞද්ගලික ආයතනයක, යම් කටයුත්තක් සඳහා පෝරමයක් පුරවන විට, ජාතිය යටතේ දැමිය යුත්තේ, පෙර කල නම් "සිංහල" කියාය, දැන් කුමක්ද? "ශ්‍රී ලාංකික" කියායි. මෙය දෙමළ පුද්ගලයාටත්, මුසල්මානුවාටත් එක සේ දැමිය හැක. එසේ නම් අප රටේ තව දුරටත් සුළු ජාතිකයන් කියා කිසිවෙක් ඉතිරිද?, නැත. දෙමළ භාෂාවද රාජ්‍ය භාෂාවක් වී අවසන් බැවින්, මුසල්මානුවා හා දෙමළා දෙදෙනාටම මෙහිදී 100% සම තත්වය දී අවසානයි නොවේද?


දැන් අපි අපගේ ජාතික කොඩිය දෙස බලමු. එහි සිංහයාට ඉදිරියෙන් තැඹිලි හා කොල පැහැ තීරු දෙකක් වෙයි. කුඩා කල අපිට කියා දුන්නේ මේවා සුළු ජාතිකයන් නිරූපනය කිරීමට යොදා ඇති බවයි. සුළු ජාතිකයන් සිටිනවානම් එසේ තිබීමෙන් කිසි ගැටළුවක් නැත. නිල හෝ නොවන කිසිම ආකාරයකින් නොමැති සුළු ජාතිකයන් වෙනුවෙන් තවදුරටත් කොඩිය කිළිටි කිරීමේ තේරුම කුමක්ද?


අද පටන්ම අපගේ සිංහ කොඩි අපි අපිම පිරිසිඳු කර ගනිමු. තේරුමක් නොමැති කිළිටි අයින් කර දමමු. ගෙදරදීම පිරිසිඳු කරගන්නා ලද පහත කොඩිය පමණක් අපගේ භාවිතය පිණිස යොදා ගනිමු. කපා ඉවත් කරන කිලිටි පුලුස්සා දමමු.


දැනට මිළදී ගැනීමට ඇති අරුත් සුන් කොඩිය පහත ආකාරයට පහසුවෙන් අර්ථවත් එකක් බවට පත් කර ගත හැක


විශාල වීම සඳහා උපදෙස් මත Click කරන්න

මෙම නිදහස් දිනයේදී අප රජයෙන් ඉල්ලා සිටින්නේ මෙම ජාතීන් තව දුරටත් ශ්‍රී ලාංකික කිරීම සඳහා ඉතිරි වැඩ කොටසත් කරණ ලෙසයි. එනම් 70% වූ සිංහලයාට අති අසාධාරණ වූ දෙමළ ජාතියට පමණක් අතිශයින් වාසි සහගත වූ "තේසවලාමේ නීතිය" වහාම ලංකාවෙන් අතු ගා දමන්න. සිංහලයාට අති අසාධාරණ වූ මුසල්මානුවාට පමණක් වාසි සහගත වූ අතිශයින් ම්ලේච්ඡ "ෂාරියා නීතිය හෙවත් මුස්ලිම් නීතිය" ලංකාවෙන් අතු ගා දමන්න. අපගේ ජනාධිපති තුමාගේ අති උතුම් ප්‍රකාශය එනම් "ලංකාවෙ දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා එකම නීතියක් ගෙන එනවා" යන්න යථාර්තයක් කරන්න. සිංහල බෞද්ධ අපිට කාලය වේගයෙන් අහිමි වෙමින් යයි.
 
වෙනත් ඕනෑම රටක මෙන් රටේ ප්‍රධාන ජාතියේ සංස්කෘතිය, සභ්‍යත්වය, ඉතිහාසය සියල්ලට ගරු කරමින් ක්‍රමයෙන් එවා උගෙන එවාට අනුගත වීමට මෙම ජාතීන්ට වැඩ පිළිවෙලක් සකසන්න. නැතහොත් වල් බූරුවන් සේ තම තමාගේ ආත්මාර්ථකාමී වූද රටට අතිශයින් හානිකර වූද ඉල්ලීම් පමණක් ඉල්ලමින් ඔවුන් සියල්ලට සෙවන දුන් මහ ජාතිය වනසමින්, කල හැකි විනාශ අන්තර්ජාතික උරුමයන්ටද කරමින්, මෙම ධර්ම ද්වීපය ලෝකයේ තවත් ම්ලේච්ඡයන්ගේ දේශයක් බවට පත් කිරීමට දෙමළ ජාතියට හා මුසල්මානුවාට ඇත්තේ කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි.


මෙම ඉල්ලීම් වලට සිංහල බෞද්ධයෝ එකමුතු වනතෙක් නමට පමණක් මහ ජාතිය වූ කිසිවෙකුට යටත් පිරිසෙන් නිදා ගැනීමටවත් ප්‍රමාණවත් නිදහසක් නොමැති බව අපි ප්‍රකාශ කරන්නේ ඉතාම බැරෑරුම් සහගත ලෙස අතිශය වේදනාවෙනි.

මෙම නිදහස් දිනයේ පටන් අපි ඉහත ආකාරයෙන් සකසාගත් කොඩිය පමණක් භාවිතයට ගනිමු.

1.

2 comments:

  1. මේ අපේ සිහළ දීපයයි!!!

    දිනෙන් දින අපට එරෙහිව නැගෙන කලු සුද්දන්ගෙ පාලන කෙසේ ඉවසන්නද?

    නියපොත්තෙන් කඩා එවත් කලයුතු දේ පොරවෙන් කපන්න නොදෙන්න්ට අප කවුරුත් වග බලාගත යුතුයි!!!
    හෙළ වීර මිතුරනි අප වහා ක්‍රියත්මක විය යුතුය.

    අපගේ මේ පිං බිමේ ස්වෛරීත්වය කෙලෙසන්නට දිය හැකිද?

    මුරගල වීර මිතුරනි ඔබගේ තර්කය ඉතා අනර්ඝයි...

    තරිඳු

    ReplyDelete
  2. @article #3 above

    Congratulations to Swarna Hansa Foundation and Mr. Gallege Punyawardena and team for this timely action to bring our motherland back to its pre-colonial significance through the raising of our REAL NATIONAL FLAG. Thanks to Janaka and the Asian tribune for spreading the word.

    Our patriots can do what the politicians can not do [but the politicians would like to do themselves]. Political Correctness [PC] is a facade [like the shield to a warrior in combat] that is essential to get to the seat of power and retain power in a democracy.

    May this flag be our National Flag in future.

    Asitha G

    ReplyDelete

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.