MEGA CRIME - හැඩි දෙමල්ලු අපේ උතුරේ ඉඩම් කොල්ල කනවෝ



උ.නැ. ඉඩම් අයිතිය සිංහලයන්ගෙන් ගිලිහෙයි!
ප්‍රියදර්ශන ලියනගේ

දෙමළ දේශපාලනඥයන්ගේ බලපෑම මත උතුර හා නැගෙනහිර පළාත්වල ඉඩම් කළමනාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා ඉඩම් කොමසාරිස්‌ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කරනු ලැබූ 2011/04  චක්‍රලේඛය ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කර ඇතැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

2011/04 දරන චක්‍රලේඛය රජය විසින් නිකුත් කරනු ලැබුවේ උතුර හා නැගෙනහිර පළාත් තුළ පිහිටි ඉඩම්වල අයිතිය නීත්‍යනුකූල ලෙස මුල් පදිංචිකරුවන් වෙත ලබාදීම අරමුණුකොට ගෙනයි.

නමුත් 2011/04 දරන චක්‍රලේඛය නිකුත්වීමත් සමග දෙමළ සන්ධානයට අයත් මන්ත්‍රීවරු සහ දෙමළ දේශපාලනඥයන් රජය විසින් දෙමළ ජනතාවගේ ඉඩම් කොල්ලකෑමට සැරසෙන බව පවසමින් එයට විරුද්ධව දෙමළ ජනතාව මහ පාරට බස්‌සමින් දැඩි ලෙස විරෝධය පළ කරන ලදී.

මේ නිසා උතුර හා නැගෙනහිර පළාත්වල ඉඩම් කළමනාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා රජය ආරම්භ කළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නොහැකිව තාවකාලිකව නතර විය.

දැන් රජය 2011/04 දරන චක්‍රලේඛය සම්පූර්ණයෙන්ම හකුලා ගැනීමට සැලසුම් කර තිබේ. මේ නිසා දැඩි ලෙස අසාධාරණයට ලක්‌වන්නේ යුද්ධයට පෙර උතුර සහ නැගෙනහිර පළාත් තුළ පදිංචිව සිටි සිංහල ජනතාවයි.


http://www.divaina.com/2012/07/15/news05.html 
උද්ඝෝෂණ, අත්සන් එකතු පැවැත්විය යුත්තේ මේවාට එරෙහිව නොවේද? ඇස් ගෙඩි දෙකට හෙණ ගැහිලද සිංහලුනේ? 

1 comment:

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.